දිනය- 2016.07.05
හ්ම්ම්.. අද දවස වැදගත් වෙන්නෙ මෙය නිසයි එහෙමනම්... වෙන්නැති ඉතින් මම අද මේ කතාව ඔයාලට කියන්න හිතුනා. අද දවල් පුස්තකාලෙන් බැහැර ගත් පොත් අතරේ.. එක් පොතක් මා හිත් ගත්තේය. දහසකුත් වැඩ මද්‍යයේ අද දහවලම ඒ සදහා වැය කලෙමි. දවල් පැය 3ක්!. ඉගෙනීම් කටයුතු වලට දවස මදිවී හිටියත් කලකින් ගොඩ ගැනීමට බැරි වුන කියවීමේ ආශාවනම් කුඩා පැලෑටිය අද දවාලේ පෙර නොවූ විරූ අයුරෙන් ප්‍රානවත්ව නැගී ආවේය. වටින් ගොඩින් කියනවද නැත්නම් කෙලින්ම කියනවද? එහෙනම් මේ ඒයයි. මම කියවූවේ මෙහි සිංහල අනුවාදනයයි.
චායාරූපය විකිපීඩියාවෙනි |
To sir, With love (ආදරණීය ගුරුතුමනි)
කතෲ- MR. Ricardo Braithwaite
පරිවර්තක- සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන මහතා
ප්රකාශනය- සරසවි ප්‍රකාශකයෝ
මෙහි කතාව "සම්පූර්ණයෙන්ම නොවූවත්" මට හැගෙන පරිදි ස්වයං චරිතාපදානයක් වැනිය. නැගෙනහිර බ්‍රිතාන්‍යයේ පාසලක ඉගැන්වීමට එන කලු ජාතික ගුරුවරයෙකුට මුහුන දීමට සිදුවෙන දේවල් මෙම පොතෙන් දක්වා ඇත.
රිකාඩෝ බ්රේක්වේට් මහතා |
මෙම පොත පාදක කරගෙන නිර්මාණය වූ මෙම චිත්‍රපටයේ අධ්‍යක්ශක වරයා වුයේ James Clavell මහතාය.
To Sir, with Love | |
---|---|
UK theatrical release poster
|
|
Directed by | James Clavell |
Produced by | James Clavell |
Written by | James Clavell |
Based on | To Sir, With Love 1959 novel by E. R. Braithwaite |
Starring | Sidney Poitier |
Music by | Ron Grainer |
Cinematography | Paul Beeson |
Edited by | Peter Thornton |
Production
company |
|
Distributed by | Columbia Pictures |
Release dates
|
|
Running time
|
105 min |
Country | United Kingdom |
Language | English |
Budget | $640,000 |
Box office | $42,432,803[1] |
චිත්‍රපටයේ අවසන් මිනිත්තු කිහිපය
සම්පූර්ණ චිත්‍රපටය
එහෙනම් මට යන්න අවසර තව බ්ලොග් ලිපියකින් ඔයාල හමු වෙන්නම්. මම ඔයාලගේ රන්වන් මකරා
No comments:
Post a Comment
ඔබගේ අදහස මෙහි සදහන් කරන්න
- රන්වන් මකරා -