නොදන්නා තාක්ශණය දන්නා සිංහලෙන්

Breaking

Sunday, July 2, 2017

අඩි 4ක් උස පනින රොබෝවෙක්???


ගොඩක් රොබෝලාගේ කකුල් ඉතාම සෙමින් චලනය වෙන ඒවා නමුත් දැන් මම මේ කියන්න යන රොබෝ නම් එහෙම කෙනෙක් නෙවෙයි. 

මේ රොබෝගෙ නම UC Berkeley's Salto-1P robot.. මේ රොබෝ හදලා තියෙන්නෙ ඉක්මනට ගමන් කරන්න එහෙම නැත්නම් පනින්න. මෙහි නිපැයුම් කරුවන් මෙහි පළමු සංස්කරණය මේ වසරේ දෙසැම්බර් මසදී එලිදැක්වීමට නියමිතයි. 



දැනට මෙම රොබෝට පනින්න පුලුවන් දුරට වඩා දුරක් පනින්න පුලුවන් වෙන්න වලිගයක් සමගින් මීලග එලිදැක්වීම කිරීමට සූදානම් බවයි පැවසෙන්නේ. මේ රොබෝ නිර්මාණය කරලා තියෙන්නේ සතෙකු මෙන් ක්‍රියා කිරීමටයි. මෙහි බර අවුන්ස 3.5 උස අගල් 6 පැනීමට හැකි උපරිම උස අඩි 4කි. අනාගතයේ මෙවැනි උසක් පැනීමට හැකි රොබෝවරුන් නිපද වේවි නේද?

1 comment:

  1. එල එල බ්‍රෝ..
    අලුත් බ්ලොග් එකකුත් හදලා නේද..
    සුභ පැතුම් බ්‍රෝ..

    ReplyDelete

ඔබගේ අදහස මෙහි සදහන් කරන්න

- රන්වන් මකරා -

technology